27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොළඹ ලොකු සමාගමක් සත පහක්වත් බදු ගෙවන්නෑ

කොළඹ ලොකු සමාගමක් සත පහක්වත් බදු ගෙවන්නෑ

කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක්වත් නොගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර් ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (08) පාර් ලිමේන්තුවේදී සමාජ ආරක්ෂණ බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

එම සමාගම තට්ටු නිවාසවල එක නිවාසයක් වෙනුවෙන් කෝටි දහයකට වැඩි මුදලක් උපයන බවද මන්ත්‍රීවරයා එම විවාදයේදී අනාවරණය කළේය.