31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්තට එරෙහි පෙත්සම් 13 වැනිදා කැඳවයි

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 13 වැනිදා කැඳවයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර් ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (08) නියම කළේය.

එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබේ.