30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ලෙන් නව වී ප්‍රභේදයක්

ගාල්ලෙන් නව වී ප්‍රභේදයක්

අළුත් වී ප්‍රභේදයක් ගාල්ල – ලබුදූව වී පර්යේෂණ ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා.

ආයතනය විසින් පවසන්නේ මෙම වී ප්‍රභේදයෙන් මාස තුන හමාරක් ඇතුලත අස්වැන්න ලබාගත හැකි බවයි.

එය එල්.ඩී.376 ලෙස නම්කර තිබෙනවා.

මෙම ප්‍රභේදයක් රට තුල ඕනෑම ප්‍රදේශයක වගාකිටීමේ හැකියාවද පවතිනවා.