27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ගේ නිවසට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ජොන්ස්ටන්ගේ නිවසට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය මැයි 09 වැනිදා පාර් ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට හා දේපළවලට පහරදී අලාභ හානි සිදු කර දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ඊයේ (07) උදෑසන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 සහ 23 හැවිරිදි වියේ පසු වූ හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.