― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනිසි පුහුණුවකින් තොරව පච්ච ගැසීම අනතුරුදායකයි

නිසි පුහුණුවකින් තොරව පච්ච ගැසීම අනතුරුදායකයි

නිසි පුහුණුවකින් තොරව ටැටූ කලාව (පච්ච ගැසීම) සිදු කිරීම අනතුරුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙරට පච්ච ගැසීම සිදුකරන වැඩි පිරිසකට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති බවයි.

ඒ සඳහා භාවිත කරන වර් ණක පිළිබඳ නියාමනයක් හෝ සොයා බැලීමක් සිදු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් පච්ච ගැසීම සඳහා භාවිත කරන කටු වර් ග නැවත නැවත භාවිත කිරීම හේතුවෙන් අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බවත් හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේය.