― political ―

කවුරු ජනපති හීන දැක්කත් රට ගොඩගත හැක්කේ සජබෙට විතරයි

කවුරු ජනාධිපති සිහිනයේ සිටියත් රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30)...
HomeSocialලොවම කළඹමින් iphone 14 එළිදකී

ලොවම කළඹමින් iphone 14 එළිදකී

ඇපල් සමාගම සිය නවතම මාදිලය ලෙස අයිෆෝන් 14 වර්ග 4ක් යටතේ එළිදක්වා තිබේ.
ඒ iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max ලෙසයි.

මෙම නව දුරකථනය චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් sos පණිවුඩ සේවාවකින් සමන්විතවන අතර දැනට මෙම පහසුකම ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව සහ කැනඩාව තුළ පමණි.

තවද ඇපල් සමාගම පවසන්නේ මෙම දුරකථනයේ අඩංගු කැමරාව 48mp වන බවයි.

iPhone 14 & 14 Plu s – midnight, starlight, light blue, light purple, Red යන වර් ණ 05 කින්ද, iPhone 14 Pro and Pro Max space – black, gold, silver and deep purple වර් ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.

iPhone 14 රුපියල් 337,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Plus රුපියල් 380,000 ක මිළකටද, iPhone 14 Pro රුපියල් 421,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිළකට ද අලෙවි වනු ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් මෙම දුරකථනය මිලදී ගැනීමට හැකිවන්නේ සැප්තැම්බර් 16 දින සිට බව එම සමාගම සඳහන් කරයි.