27.4 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ වරායේ බටහිර පර් යන්තයේ මෙහෙයුම් 2024දී ඇරඹේ

කොළඹ වරායේ බටහිර පර් යන්තයේ මෙහෙයුම් 2024දී ඇරඹේ

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම් නිම කර 2024 දී මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එම ව්‍යාපෘතියේ ආයෝජකයින් වන Colombo West International Terminal Private Company පවසයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී අනාවරණ වූයේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2025 වන විට අවසන් කිරීමට නියමිත බවයි.

පසුගිය වසරේ සැප්තැම්බබර් සුගිය 23 වැනිදා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 700කි.