30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිත්තණිය මරණයට පත් කළ 13 හැවිරිදි මුණුපුරා

මිත්තණිය මරණයට පත් කළ 13 හැවිරිදි මුණුපුරා

මානසික ආබාධයකින් පෙළෙන 13 හැවිරිදි පිරිමි ළමයෙක් සිදුකළ පහරදීමකින් 81ක් හැවිරිදි කාන්තාවක් මියයාමේ පුවතක් හෙම්මාතගම, තල්ගස්පිටිය ප්‍රදේශයෙන් වාර් තා වෙයි.

උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිරිමි ළමයා ආච්චිට යකඩ පොල්ලකින් පහරදී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.