32 C
Colombo
Thursday, February 13, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsශ්‍රී ලංකාවට ගොඩ ඒම සඳහා ADB සහය දෙයි

ශ්‍රී ලංකාවට ගොඩ ඒම සඳහා ADB සහය දෙයි

ආසියානු සංවර් ධන බැංකුවේ (ADB) දකුණු ආසියානු දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Kenichi Yokoyama පැවසුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ක්ෂේත්‍ර රැසක සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

ආසියානු සංවර් ධන බැංකුවේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති කාර් යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

පවතින අර් බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර් ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.