27.7 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋද්ධමන දර් ශකයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අලුත් තැන

උද්ධමන දර් ශකයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අලුත් තැන

ලෝක ප්‍රකට ආර් ථික විද්‍යාඥ, ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ.

එඋ අනුව මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 07 වන ස්ථානයයි. මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසුවූ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර් යවරයා පවසන්නේ මෙරට වාර් ෂික උද්ධමනය 106%ක් බවයි.

මෙම සතියට අඅදාළව නිකුත් කර ඇති එම උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිම්බාබ්වේ පසු වන අතර දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙළින් කියුබාව සහ ලෙබනනය පසු වෙයි.