― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ චක්‍රලේඛය එළියට

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ චක්‍රලේඛය එළියට

ජ්‍යෙෂ්ඨත්වයට අනුව විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරින් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය නිලධාරීන් සඳහා සිය සේවා කාලය තුළ මුළු ගණනින් වසර 5ක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකි වෙයි.