― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalනාමල් ඇමති ධුරය ප්‍රතික්ෂේප කළාද?

නාමල් ඇමති ධුරය ප්‍රතික්ෂේප කළාද?

නව අමාත්‍යවරුන් පත්කිරීමේදී නාමල් රාජපක්ෂට අමාත්‍ය ධුරයක් ලබාදීමට තීරණය කෙරුණා.

කෙසේ වෙතත් එම තනතුර තමන්ට අවශ්‍ය නොවන බව නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා ඇති බවද වාර් තා වේ.

පවතින තත්ත්වය මත තමන්ට අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බවට ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි වාර් තා වන්නේ.