― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළිසබෙත් රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැගෙන එයි

එළිසබෙත් රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැගෙන එයි

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව දක්වා මේ වනවිට රැගෙනවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

දේහය රැගෙන එන රථ පෙරහැර සමගින් චාල්ස් රජු, ඔහුගේ පුතුන් වන විලියම් සහ හැරී මෙන්ම රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් එක් වී තිබේ.

රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැගෙන ඒමෙන් පසු කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් කෙටි දේව මෙහෙයක් පවත්වා ඇති අතර මේ සඳහා අගමැති ලිස් ට්‍රස් සහ කම්කරු නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ සහභාගී වී ඇත.

පසුව දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට විවෘත කර තිබේ.