28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැප්තැම්බර් 19 වැනිදා පාසල් නිවාඩු

සැප්තැම්බර් 19 වැනිදා පාසල් නිවාඩු

ලබන සැප්තැම්බර් 19 වැනිදා පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

සැප්තැම්බර් 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව පාසල් සඳහාද එම නිවාඩුව ලබාදීමට තීරණය කර ඇත.