26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචම්පිකට එරෙහි නඩු විභාගය මාස 06කට අත්හිටුවයි

චම්පිකට එරෙහි නඩු විභාගය මාස 06කට අත්හිටුවයි

රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පාර් ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට එරෙහි කොළඹ මහාධිකරණයේ නඩු විභාගය ලබන මාර් තු 15 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.