26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ විරෝධතා රැළිය ඇරඹේ

අන්තරේ විරෝධතා රැළිය ඇරඹේ

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා රැළිය අද (16) පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ විය.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේ තේමා පාඨය වන්නේ ‘මර්දනයට එරෙහි විරෝධතා රැලිය’ යනුවෙනි.

මේ වනවිට හයිඩ් පිටිය අවට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ අවට ජල ප්‍රහාරක බවුසර, පොලිස් කැරලි මර්දන අංශ යොදවා තිබෙන බව අප වාර් තාකරු පැවසීය.