27.2 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පුළුල් කෙරේ

ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පුළුල් කෙරේ

ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් ආර් ථික සහ තාක්ෂණික හවුල්කාරීත්වයක් බවට නුදුරේදීම පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා බාධා වූ අදාළ සියලුම කමිටු දැනටමත් අහෝසි කර අවසන් බවයි.