23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට කරවන හැටි නාමල් රනිල්ට කියාදෙයි

රට කරවන හැටි නාමල් රනිල්ට කියාදෙයි

දේශපාලනික වශයෙන් ආණ්ඩුව ස්ථාවර තත්ත්වයකට පැමිණෙමින් පවතින බවත් සර් ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළ නමුත් ඒ සඳහා කිසිඳු අයෙක් සහයෝගය ලබා නොදුන් බවත් පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් පිරිසක් එන්න සිටින්නේ නම් ඔවුන්ද එකතු කරගෙන ශක්තිමත් ලෙස වැඩපිළිවෙළ අරගෙන යෑම සිදු කළ හැකි බව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඉදිරියේදී ඇති අභියෝගය ආර් ථික අභියෝගය බවත් එය ජයගත හැකි සැලැස්මක් සමඟ ඉදිරියට යා යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.