26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුරෝපා සංගමයෙන් මෙරටට ඩොලර් මිලියන 23ක්

යුරෝපා සංගමයෙන් මෙරටට ඩොලර් මිලියන 23ක්

මෙරට තිරසාර කාර් මික සංවර් ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ කාර් මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර් ය Rene Van Berkel පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ කර් මාන්ත සංවර් ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර් මික සංවර් ධන සංවිධානයේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.