26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අදානිට

ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අදානිට

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දියාවේ ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 273.5 ක වත්කමක් සහිත ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් පමණක් ඔහු අභිබවමින් එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ, ඇමසන් හිමිකරු ජෙෆ් බොසෙස් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 151.9 ක් වේ.

අදානි සමූහයේ හිමිකරු වන ගෞතම් අදානි සතු සමස්ත වත්කම් ප්‍රමාණය 155.7ක් බවට පත් කරගෙන ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පත් වී තිබේ.