26.7 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොම්පඤ්ඤ වීදියේදී දුම්රියක් පීලි පනියි

කොම්පඤ්ඤ වීදියේදී දුම්රියක් පීලි පනියි

අද දහවල් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී තවත් දුම්රිය එන්ජිමක් පිලී පැනීමකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර් ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ රාත්‍රියේ තවත් දුම්රියක් පිලී පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර් ගයේ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 12ක් අවලංගු කිරීමටද සිදුවිය.