26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල් නොගෙවූ පිරිසට සමාවක්

විදුලි බිල් නොගෙවූ පිරිසට සමාවක්

විදුලි බිල් නොගෙවූ පිරිස් වෙත සමාව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේයි. මේ යටතේ දීර් ඝ කලක් විදුලි බිල් නොගෙවූ ගෘහස්ත පාරිභෝගිකයන්ට මෙන්ම විවිධ ආයතන වෙත පනවා ඇති පොලී, දඩ මුදල් මෙන්ම ඇතැම් හිඟ ගාස්තුද අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.