27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු වරායේ ආයෝජන සඳහා සමාගම් 03ක්

ගාලු වරායේ ආයෝජන සඳහා සමාගම් 03ක්

මේ වන විට ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් 03ක් ඉදිරිපත් වී සිටින බවත් නුදුරේදීම ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

ගාල්ල වරාය සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් බව එහිදී පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ එහි කිසිදු සේවකයකුගේ රැකියා අනතුරකට පත්වන ආකාරයේ සැලසුමක් නොමැති බවයි.