25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ප්‍රවීණයන් දකුණු අප්‍රිකාව පරදයි

ශ්‍රී ලංකා ප්‍රවීණයන් දකුණු අප්‍රිකාව පරදයි

ඊයේ (18) රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් තරගාවලිය යටතේ පැවති තරගයකදී දකුණු අප්‍රිකානු ප්‍රවීණයින් පරදා ලකුණු 11 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන් සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 165ක් රැස් කළ අතර ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 43ක් එහිදී ලබා ගැනීමට සමත් විය.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ට කඩුලු හයක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 154 ක් පමණයි.