29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC නව ඉන්ධන පිරවුම්හල් 96ක් විවෘත කෙරේ

IOC නව ඉන්ධන පිරවුම්හල් 96ක් විවෘත කෙරේ

ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96ක් විවෘත කරන බව ලංකා IOC සමාගම පවසයි.

IOC සමාගම මෙරට ඉන්ධන සැපයීම ආරම්භ කර වසර විස්සක් ගත වී ඇත. IOC සමාගමේ අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේ ඉන්ධන පිරවුම්හලේ පැවති උත්සවයකට එක්වෙමිනි.

දැනට ශ්‍රී ලංකාව තුළ IOC ඉන්ධන පිරවුම් හල් 214ක් ඇත.