33.4 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර් ථික අපරාධ විමර්ශනය සඳහා විශේෂ කමිටුවක්

ආර් ථික අපරාධ විමර්ශනය සඳහා විශේෂ කමිටුවක්

ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අද මෙම යෝජනාව කථානායකවරයා වෙත භාර දීම සිදුකළා.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, නලීන් බණ්ඩාර, ජේ.සී අලවතුවල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව තිබුණා.

අදාල යෝජනාව පහතින්…