ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිට නැවත පැමිණීමෙන් පසුව සම්පූර් ණ කැබිනට් මණ්ඩලය පත්කරන බව පාර් ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මීට පෙර සාර් ථක ඇමතිවරුන්ට ඔවුන් දැරූ ඇමති ධූර නැවතත් ලැබෙනු ඇති බවයි.
තමා වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස සාර් ථක වීම නිසා එම ඇමති ධූරයම තමාට ලැබීමට ඉඩ ඇති බව ඔහු කියා සිටියේය.