― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචමුදිතට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

චමුදිතට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

රුවන්මැලි මහා සෑයේ චූඩා මාණික්‍යය සම්බන්ධයෙන් ප්‍රචාරය කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා මෙලෙස පැමිණෙන ලෙස තමාට දන්වා ඇතැයි හෙතෙම සඳහන් කළේය.