27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුවේ 50%ක් විශ්‍රාම යයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ 50%ක් විශ්‍රාම යයි

සේවක පුරප්පාඩු හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න පැවසීය.

රජය විසින් නිකුත් කළ වයස අවුරුදු 60දී අනිවාර් ය විශ‍්‍රාම ගැනීමේ චක්‍රලේඛය හේතුවෙන් දුම්රිය දෙපාර් තමේන්තුවේ බොහෝදෙනෙක් විශ්‍රාම යාමට නියමිතය.

ඒ අනුව එම දෙපාර් තමේන්තුවේ සියයට 50ක් පමණ විශ්‍රාම යාමට නියමිත අතර එම පුරප්පාඩු හේතුවෙන් ඉදිරියේදී විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇත.

ඉදිරියේදී දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.