26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමන්දපෝෂණ වාර් තාව ගැන යුනිසෙෆ් කනගාටු වුණා

මන්දපෝෂණ වාර් තාව ගැන යුනිසෙෆ් කනගාටු වුණා

දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය මීට පෙර නිකුත් කළ වාර් තා සම්බන්ධයෙන් ඔවුන් කණගාටුව ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

සමගි ජනබලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මම යුනිසෙෆ් එකේ අය අමාත්‍යාංශයට කැඳවලා මේ වගේ ප්‍රකාශයක් කළේ ඇයි කියලා ඇහුවා. ඒ අය ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළා. 2016 වාර්තාවක් තමයි ඒ අය නිකුත් කරලා තිබුණේ.”