30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුවැන් වැන්ග් 05 චීනයට සේන්දු වෙයි

යුවැන් වැන්ග් 05 චීනයට සේන්දු වෙයි

පසුගිය කාලයේදී මෙරට තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවැන් වාන්ග් – 5 පර්යේෂණ නෞකාව පෙරේදා (19) නැගෙනහිර චීනයේ ජියැන්සු වරායට සේන්දු වී තිබේ.

දින 69ක් පුරාවට නාවික සැතපුම් 14000ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව මෙම නෞකාව යළිත් චීනයේ නැංගුරම් ලා ඇති අතර මෙම නෞකාව දින 110ක් මුහුදේ පර් යේෂණ කටයුතුවල නිරත වී ඇති බව චීන මාධ්‍ය සඳහන් කරයි.