27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට උද්ධමනය තවත් ඉහළට

මෙරට උද්ධමනය තවත් ඉහළට

අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය 70.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජුලි මාසයේදී උද්ධමනය සටහන් වී තිබුණේ 66.7%ක් ලෙසයි.

පසුගුය ජුලි මාසයේදී මෙරට ආහාර උද්ධමනය 82.5%ක් ලෙස සටහන් වූ අතර එය අගෝස්තු මාසයේදී 84.6%ක් දක්වා ඉහළ ගොස් ඇත.