30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනීපාරක්ෂක තුවාවල බදු අඩු කිරීමට අවධානය

සනීපාරක්ෂක තුවාවල බදු අඩු කිරීමට අවධානය

සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

අද (21) පාර් ලිමේන්තුවේදී රජයේ ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාව පිළිබද කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.