27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය කියන්නේ දේශපාලනයේදී ළදරුවෙක් - ධනසිරි අමරතුංග

ගෝඨාභය කියන්නේ දේශපාලනයේදී ළදරුවෙක් – ධනසිරි අමරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයේදී කුඩා දරුවෙක් බව දෙහිවල හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේද කීය.

දේශපාලන අසාර්ථකත්වයට හේතුව දේශපාලනය නොදන්නා ළමයෙකුට ඡන්දය දීමයි.
ඔහු දක්‍ෂ හමුදා නිලධාරියකු වුවද දේශපාලනය නොදන්නා බව ඔහුම පවසා තිබෙනවා.
දේශපාලනය නොදන්නා කෙනෙක්ට මෙය කළ නොහැකියි
.”