32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPUCSL සභාපතිගේ චෝදනාවට කාංචනගෙන් පිළිතුරු

PUCSL සභාපතිගේ චෝදනාවට කාංචනගෙන් පිළිතුරු

ලිහිසි තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් බාල ලිහිසි තෙල් ආනයනය කර ඇති බවත් මෙම තොගය නිෂ්පාදනය සඳහා භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.