― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPUCSL සභාපතිගේ චෝදනාවට කාංචනගෙන් පිළිතුරු

PUCSL සභාපතිගේ චෝදනාවට කාංචනගෙන් පිළිතුරු

ලිහිසි තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් බාල ලිහිසි තෙල් ආනයනය කර ඇති බවත් මෙම තොගය නිෂ්පාදනය සඳහා භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.