― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍ය පවුමක මිල වාර් තාගත ලෙස පහතට

බ්‍රිතාන්‍ය පවුමක මිල වාර් තාගත ලෙස පහතට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම වාර් තාගත ලෙස 4% කින් අවප්‍රමාණය වී තිබේ.

මෙරට වාණිජ බැංකුවලද පවුමක (GBP) ගැනුම් මිල 367.98 ක් සහ විකුණුම් මිල 394.42 දක්වා පහළ ගොස් තිබේ.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ වසර 50 කට පසුව බ්‍රිතාන්‍ය සිදුකිරීමට සැලසුම් කර ඇති බදු සංශෝධනයි.