25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅදානි සමූහයෙන් මෙරටට ඩොලර් බිලියන 100ක ආයෝජනයක්

අදානි සමූහයෙන් මෙරටට ඩොලර් බිලියන 100ක ආයෝජනයක්

ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 100කට අධික මුදලක් ආයෝජනය කිරීමට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සූදානම් වන බව වාර් තා වනවා.

එහි සභාපති ගෞතම් අදානි ප්‍රකාශ කරන්නේ එයින් වැඩි ප්‍රමාණයක් බලශක්ති ව්‍යාපාරය සඳහා ආයෝජනය කරන බවයි.

ගෞතම් අදානි, ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම් අවකාශයේ සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයේ ප්‍රමුඛතාවලට අනුකූලව විවිධ අංශ වෙත පිවිසෙමින් සිය ව්‍යාපාරය මෙහෙයවමින් සිටියි.