31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති මන්දිරයට හානි කළ තවත් 03ක් අල්ලයි

ජනපති මන්දිරයට හානි කළ තවත් 03ක් අල්ලයි

ඉකුත් ජුලි 09 වැනිදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර් ශන අංශය මගින් මෙම තිදෙනා ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25-40 වයසේ පසුවන්නන් වන අතර ඔවුන් අගුණකොළපැලැස්සේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.