26.7 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් ලංකාව ගැන ප්‍රකාශයක්

ලෝක බැංකුවෙන් ලංකාව ගැන ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ආර් ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කළ යුතු අත්‍යවශ්‍යම කරුණු සම්බන්ධයෙන් ලෝක බැංකුව අදහස් පළකරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැඩි ආර් ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඒ සඳහා අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව සිය ද්වීවාර් ෂික වාර් තාවක සඳහන් කරයි.

තවද එම වාර් තාවේ දක්වා ඇත්තේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි පරිදි ආර් ථිකය ශක්තිමත් කිරීම වැදගත් බවයි.