23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්ද පිරිපහදුව නැවත වැසෙයි

සපුගස්කන්ද පිරිපහදුව නැවත වැසෙයි

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නැවත වසා දමා තිබේ.

මේ පිළිබඳව අද (07) පාර් ලිමේන්තුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මාස දෙකක කාලයේ බොරතෙල් නෞකා දෙකක් භාවිත කරමින් පිරිපහදුවේ කටයුතු කරගෙන ගිය බව හා තුන්වැනි බොරතෙල් නෞකාව මෙරට මුහුදු සීමාවට පසුගිය දින දහය තුළ පැමිණ ඇති බවත්ය.

නමුත් ඩොලර් හිඟය හේතුවෙන් එහි ගොඩබෑම් කටයුතු සිදු කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.