27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව හා IMF නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක්

ශ්‍රී ලංකාව හා IMF නිලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක්

තවත් සාකච්ඡා වටයක් සඳහා ශ්‍රී ලංකාව ලබන සතියේ නැවතත් IMF නියෝජිතයන් හමුවීමට නියමිතය.

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ලබන සතියේදී මුදල් අමාත්‍යවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ණය දෙන රටවල් සහ වාණිජ ණය දෙන්නන් සමඟ සාකච්ඡා දිගටම කරගෙන යාමට අපේක්ෂා කෙරේ. ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.