29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් බද්ද සංශෝධනය කෙරේ

ආදායම් බද්ද සංශෝධනය කෙරේ

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

මෙම නව ගැසට් පත්‍රයට අනුව බදු නිදහස් දීමනාව අවම කර ඇති අතර බදු ජාලයේ පදනම පුළුල් කර ඇත.

මෙම නව පනත් කෙටුම්පත මගින් දළ මාසික ආදායම රුපියල් 100,000 හෝ ඊට වැඩි මුදලක් ආදායම් බදු සඳහා වගකිව යුතු අතර ඉහළම ආන්තික පුද්ගලික ආදායම් බදු අනුපාතය 36% ලෙස ගැසට් කර තිබේ.