25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ඖෂධ සමාගමකට වැඩ වරදියි

ඉන්දීය ඖෂධ සමාගමකට වැඩ වරදියි

පසුගියදා ඖෂධ දියරයක් හේතුවෙන් ගැම්බියාවේ දරුවන් 66ක් ජීවිතක්ෂයට පත් වූ අතර එම සමාගමට එම ඖෂධය නිෂ්පාදනය අත්හිටුවන ලෙස ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ.

ඉන්දියාවෙන් ආනයනය කළ එවැනි ඖෂධ දියර වර්ග 04ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ගැම්බියා බලධාරීන් පවසයි.

අදාළ කර්මාන්තශාලාව නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කර නොමැති බවට හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බව හර්යානා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය අනිල් විජ් පැවසීය.