31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ කන්නය සඳහා යූරියා බෙදාහැරීම ඇරඹේ

මහ කන්නය සඳහා යූරියා බෙදාහැරීම ඇරඹේ

රජය විසින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් මෙම බෙදාහැරීමේ කට්යුතු සිදුකරනු ලබයි.

මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814.678යි දශම 4යි 3ක් වන අතර එය මෙරට මහ කන්නයක දී වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට සියයක ප්‍රතිශතයකි.