24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති නොවැම්බරයේදී ඊජිප්තු සංචාරයක

ජනපති නොවැම්බරයේදී ඊජිප්තු සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන මාසයේදී ඊජිප්තු සංචාරයක නිරතවීමට නියමිතය.

ඒ ලබන නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනිදා දක්වා ඊජිප්තුවේදී පැවැත්වීමට නියමිත COඵ් 27 සමුළුවට සහභාගී වීම සඳහාය.

එමෙන්ම මෙම සමුළුව සඳහා තෙවන චාල්ස් රජු සහභාගී වීම වැදගත් බවත් ජනාධිපතිවරයා පවසයි. කෙසේවෙතත් තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02 වැනිදා නිවේදනය කළේය.