26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනික විදුලි කප්පාදුව අඩුවෙයි

දෛනික විදුලි කප්පාදුව අඩුවෙයි

මෙම සති අන්තයේදී විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ජල විදුලි උත්පාදනයේ ඉහළයෑම සහ විදුලි ඉල්ලුමේ අඩුවීම සැලකිල්ලට ගෙන විදුලිබල මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ජල විදුලි උත්පාදක ප්‍රදේශවලට පවතින වර්ෂාව වැඩි වුවහොත් දෛනික විදුලි කප්පාදුවද අවම කිරීමට හැකියාවක් පවතින බවයි.