28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට මිලියන 02ක ඖෂධ

චීනයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට මිලියන 02ක ඖෂධ

චීන තානාපති Qi Zhenhong විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් මිලියන 2ක ඖෂධ පරිත්‍යාග කිරීමට තීරණය තිබේ.

චීනය විසින් මෙරටට තෑගි කරන ලද මහල් 9 කින් යුත් ප්‍රධාන ගොඩනැගිල්ල සහ MRI ස්කෑනරය පරීක්ෂා කර, එය නව කණ්ඩායමක් වෙත භාර දීම අද (14) චීන තානාපතිවරයා විසින් සිදු කළේය.

මීට අමතරව තවත් රුපියල් මිලියන 3.2 ක ඖෂධ ප්‍රමාණයක් උතුර සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල් වෙත පරිත්‍යාග කිරීමටද අද කටයුතු කර තිබේ.