24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් අතුරුදහන්

පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් අතුරුදහන්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වරකාපොළ-තුඹලියද්ද ප්‍රදේශයේදී නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා .

පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු සිරවී තිබෙන බවයි අප වාර්තා කරු ප්‍රකාශ කර සිටියේ.

එයින් එක පුද්ගලයෙකු මුදාගෙන මේ වෙන විට රෝහල් ගත කර ඇති අතර අනිකුත් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.