26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තා ක්‍රිකට් ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද

කාන්තා ක්‍රිකට් ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (15) ආරම්භ වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරගය සඳහා පසුගියවර අනුශූරියන් වූ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලනයක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ වසර 14කට පසුවයි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00ට බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.