26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් එජාපයට?

පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් එජාපයට?

මේ වනවිට ආණ්ඩුවේ ඇමති ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන බවත් හෙතෙම පසුගියදා ආණ්ඩුවේ ඇමතිධුර දරන පොහොට්ටුවේ ප්‍රබලයන් රැසක් හමුවී සාකච්ඡා කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඒ අනුව ඔහු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවී තිබේ.